English
By using CUCUMBER TONER those open will protect the skin from germs. Also protects the moisture of the skin makes the skin soft as a silk.
Ingredients: cucumber, rose water, water, fragrance
How to use: apply the toner using a cotton wool on the face.
Sinhala
කියුකම්බර් ටෝනර් භාවිතයෙන් විවෘත වු රෝම කූප වැසීමද සම විෂබීජ වලින් ආරක්ෂා කර ගැනීම හා සමෙහි තෙතමනය රැකදී සම සුසිනිදු කරයි
අඩංගු ද්‍රව්‍ය: පිපිඤ්ඤා, රෝස වතුර, ආස්‍රැත ජලය, සුවද කාරක
භාවිතයට උපදෙස්: පිරිසිදු කර ගත් සම මත පුළුන් කැබැල්ලකට ටෝනර් දමා මුහුණෙහි ගල්වන්න