Aloe Sandalwood Day Body Lotion

රු 800.00

SKU: 0032 Category: Tag:

English

Produced from Aloe Sandalwood extracts nourishes your skin. Protects the moisture of your skin and prevent getting wrinkles. It gives you a mark free healthy skin.

Ingredients : Aloe vera, Sandalwood, water, fragrance

How to use:  apply daily on your body, hand and feet.

Sinhala

සුදු හදුන් හා කෝමාරිකා සාරයෙන් නිෂ්පාදිත බොඩිලෝෂන් භාවිතා කිරීමෙන් සමට පෝෂණයක් ලබා දී සමේ තෙතමනය රැක ගනිමින් සමේ රැලි වැටීම අවම කර ලප කැලැල් වලින් තොර සුන්දර නිරෝගී සමක් ලබා දේ

අඩංගු ද්‍රව්‍ය: සුදු හදුන්, කෝමාරිකා, ආස්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: දිනපතා දෑත් දෙපා සහ සිරුරෙහි ආලේප කරන්න