Anti Dandruff Hair Oil

රු 1,000.00

SKU: 0025 Category: Tag:

English

By using this hair oil will prevent anti dandruff on your skull and will protect the moisture and stops hair fall.

Ingredients: uluhal,  coconut oil, sesame oil, nelli, lime, fragrance

How to use:  this is for daily usage. Massage for 5 minutes after applying the oil on your skull. After one hour wash it off with a soft shampoo.

Sinhala

උළුහාල් හා දෙහි අඩංගු මෙම Anti Dandruff Hair Oil  භාවිතා කිරීමෙන් හිස්හොරි ඇතිවිම වලක්වාලයි හිස් කබලෙහි තෙතමනය රැක දෙයි හිසකෙස් ගැලවී යාම වලක්වාලයි

අඩංගු ද්‍රව්‍ය: පොල්තෙල්, තලතෙල්, නෙල්ලි, දෙහි, උළුහාල්, සුවදකාරක

භාවිතයට උපදෙස්: දිනපතා භාවිතයට සුදුසුයි හිස් කබලෙහි ගල්වා ඇගිලි තුඩුවලින් මිනිත්තු 5ක් පමණ හොදින් සම්භාහනය කර පැයක් පමණ හිසෙහි තිඛෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න