Multi Herbals Body Glowing Pack

රු 1,250.00

SKU: 0018 Category: Tag:

English

GLOWING BODY PACK contains 100% natural local herbals. It nourishes and systematically enhances the fairness of the skin while reducing wrinkles and marks on the skin by giving a healthy glowing look.

Ingredients : venivel, kokum, sandalwood, kasthuri kaha, rath hadun, walmee, water, fragrance

How to use: apply the pack on to the body and wash it off with water.

Sinhala

100% ක්ම දේශීය ඖෂධ රාශියක් අඩංගු ඨකදඅසබට ඉදාහ ච්ජන භාවිතා කිරීමෙන් සමට නිසි පෝෂනයක් ලබා දී සමෙහි පැහැපත් බව ක්‍රමාණුකූලව වර්ධනය කර සමෙහි ඇතිවන රැලි වැටීම් ලප කැලැල් අවම කර නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබා දේ

අඩංගු ද්‍රව්‍ය: වෙනිවැල්, කොකුම්, සුදු හදුන්, රත් හදුන්, කස්තුරිකහ, අමුකහ, වැල්මී, ආස්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: සේවා දායකයාගේ සිරුරෙහි බොඩි පැක් ගල්වා මිනිත්තු 30ක් තිඛෙන්නට හැර පිරිසිදු දියෙන් සෝදා හරින්න