English
Applying EYEBROW GEL you can remove or pluck your eyebrows without pain.
Ingredients: aloe vera, mint, water, fragrance
How to use: before and after removing or plucking threading your eyebrows apply a little on your eyebrows. Massage softly.
Sinhala
කෝමාරිකා සහ Mint අඩංගු Eybrow Gel ආලේප කිරීමෙන් වේදනාවකින් තොරව ඇහිබැම සැකසීම සිදු කල හැක
අඩංගු ද්‍රව්‍ය: කෝමාරිකා, පසබඑල ආස්‍රැත ජලය, සුවද කාරක
භාවිතයට උපදෙස්: ඇහිබැම සැකසීමට පෙර ඇහි බැම මත ගල්වන්න සැකසීමෙන් පසුවද ඇහිබැම මත ගල්වා සම්භාහනය කරන්න