Our Story

The word “Ayurveda” meaning knowledge of life and longevity. Ayurveda is one of the oldest sciences of medicines whose origin can be dated back to 3000 – 5000 years. Ayurveda is a method of holistic healing and is based on prevention than cure of the illness.

Every person is beautiful in his or own way. All you need is a little natural touch with Ayurvedic care. Beauty of person gives perceptual experience of pleasure or satisfaction. Ayurveda never isolate the involvement of mental and spiritual well-being from the concept of beauty. Beauty is not only a source of jay but gives confidence and proud in some extent. Ayurveda cosmetology started from mother wombs with the practice of medicinal herbs and minerals.

We Rose Herbal Cosmetic (pvt) Ltd present you the success of beauty… Beauty Rose. 100% pure natural herbal treatment products range for every skin problem from head to toe and to full fill your ambition to have good and healthy skin.
Beauty Rose… 100% natural herbal treatment cosmetic product which is for more than 10 years among our beloved customers.

Vision

Enhancing positivity in Ayurvedic Herbal Beauty global wide in each and every human being.

Mission

Develop a higher place in worldwide markets for our Ayurvedic Nature Products with higher standard and ensure the satisfaction among our customers.  

ආයුර්වේදයේ පරමාර්ථය වන නිරෝගී පුද්ගලයාගේ නිරෝගි බව ආරක්ෂා කිරීමත්ත් රෝගී පුද්ගලයාගේගේ රෝගී බව තුරන් කිරීම යන උදාර පරමාර්ථ කැටි කොට ගෙන Beaut Rose නිෂ්පාදන නිෂ්පාදනය කර ඇත. ඈත අතීතයේ සිට පැවත එන දේශීය ඖෂධ එනම් සුදු හඳුන්, කොකුම් පොතු, කස්තුරි කහ, කෝමාරිකා, පිපිඤ්ඤා වැනි ස්වභාවික ශාක සාරයෙන් ගෙන එහි ගුණාත්මක භාවය 100% රැකගෙන Beaut Rose නිපදවා ඇත.

හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා ඇතිවී තිබෙන්නාවූ සියලුම රූපලාවණ්‍ය ගැටලු සඳහා සීයට සීයක් සාර්ථක  නිසැක විසඳුම් ලබාදීමට beauty rose නිෂ්පාදනයන්ට හැකියාව ඇත. හිසකෙස් හැලීම, හිසකෙස් සුදු වීම, අධික හිස රදය, හිස් හොරි, කුරුලෑ,බැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, සමෙහි අධික වියළලි භාවය සහ රැලිවැටීම, සමයේ අධික තෙල් යටිපතුල් පැලීම, යටිපතුල් වේදනාව, දෑත් දෙපාව වල ඇති ලප කැළැල් යන මේ සියලු රෝග සඳහා Beaut Rose  නිෂ්පාදන නිසැක විසඳුම් ලබාදෙන බව දන්වා සිටින්නේ සතුටිනි.

වසර 8 පටන් දීර්ඝ කාලයක් සුවහසක් ජනතාවගේ රූපලාවණ්‍ය ගැටළු වලට විසඳුම් ලබා දෙමින් විශාල විශ්වාසයක් අප සමාගම ලබාගෙන ඇත. අන්තර්ජාලය තුල  ඔබ සියලු දෙනාම අප කෙරෙහි විශ්වාසය තබනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.