Aloe Kokum Day Body Lotion

රු 1,000.00

SKU: 0031 Category: Tag:

English

Produced from Aloe calumba and kokum extracts nourishes your skin. Protects the moisture of your skin and prevent getting wrinkles. It gives you a mark free healthy skin.

Ingredients : Aloe vera, kokum, calumba, water, fragrance

How to use:  apply daily on your body, hand and feet.

Sinhala

කොකුම්, කෝමාරිකා සහ වෙනිවැල් සාරයෙන් නිෂ්පාදිත බොඩිලෝෂන් භාවිත කිරීමෙන් සමට පෝෂණයක් ලබා දී සමේ තෙතමනය රැක ගනිමින් සමේ රැලි වැටීම අවම කර ලප කැලැල් වලින් තොර සුන්දර නිරෝගී සමක් ලබා දේ

අඩංගු ද්‍රව්‍ය: කොකුම්, කෝමාරිකා, වෙනිවැල්, ආස්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: දිනපතා දෑත් දෙපා සහ සිරුරෙහි ආලේප කරන්න