English
Using COFFEE SCRUB it will remove all the dead cells in the skin and also will remove black heads and white heads in the skin and give a clean and clear skin.
Ingredients: Coffee, sesame oil, water, fragrance
How to use: Apply the scrub onto your skin and neck. After 2 minutes wet the face and scrub and clean it using a sponge.
Sinhala
කෝපි ස්ක්‍රබ් භාවිතයෙන් සමෙහි මැරුණු සෛල ඉවත් කර ලප කැලැල් නැති කරයි කලූ ලප සහ සුදු ලප ඉවත්කර සම පැහැපත් කර නිරෝගී කරයි
අඩංගු ද්‍රව්‍ය: කෝපි, තල තෙල්, ආස්‍රැත ජලය, සුවද කාරක
භාවිතයට උපදෙස්: ස්ක්‍රබ් ස්වල්පයක් ගෙන මුහුණෙහි සහ ගෙලෙහි ගල්වා විනාඩි 2ක් පමණ තිඛෙන්නට හැර නැවත තෙත් කර හොදින් ස්ක්‍රබ් කරන්න. ස්පොන්ච් එකක් ආධාරයෙන් ඉවත් කරන්න.