Cucumber Cleanser

රු 750.00

SKU: 0001 Categories: , Tag:

English

Produced from 100% of cucumber extract helps to remove dirt and make up very easily.

Ingredients: Cucumber, aqua, fragrance

How to use: Apply cleanser and massage well for 2 minutes and cleanse your skin using a wet sponge and remove it or wash it off with water.

Sinhala

100% ක්ම ස්වාභාවික පිපිඤ්ඤා සාරයෙන් නිෂ්පාදිත කියුකම්බර් ක්ලෙන්සර් භාවිතයෙන් සම මතුපිට හා සමතුලට කා වැදුණූ කුණූ දුහුවිලි සහ මේකප් පහසුවෙන් ඉවත් කර ගත හැක

අඩංගු ද්‍රව්‍ය: පිපිඤ්ඤා, ආස‍්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: ක්ලෙන්සර් ස්වල්පයක් මුහුණෙහි ගල්වා මිනිත්තු 2ක් පමණ සම නොඇදෙන සේ සම්භාහනය කර ස්පොන්ජ් එකක් ආධාරයෙන් හෝ පිරිසිදු ජලයෙන් සෝදා ඉවත්කරන්න