Dry Skin Face Pack

රු 1,250.00

SKU: 0012 Categories: , Tag:

English

Extract from 100% local herbs nourishes your skin and enhances the fairness of your skin. Prevents wrinkles and blemishes and gives you a glowing healthy skin.

Ingredients: Musk, suwanda kottan, walmii, sandalwood, kokum, dewadara, venivel
(mix with one of these yogurt, fresh milk or curd)

How to use: After cleansing your face apply the face pack using a brush and let it dry for 20 minutes. After removing the pack apply cucumber toner. (Use once a week)

Sinhala

100% ක්ම දේශීය ඖෂධ රාශියක් අඩංගු ෆේස් පැක් භාවිතා කිරීමෙන් සමට නිසි පෝෂනයක් ලබාදී සමෙහි පැහැපත් බව ක්‍රමාණුකූලව වර්ධනයකර සමෙහි ඇතිවන රැලි වැටීම්, ලපකැලැල් අවමකර නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාදේ

අඩංගු ද්‍රව්‍ය: කස්තුරිකහ, සුවදකොට්ටං, වැල්මී, සුදුහදුන්, කොකුම්, දේවදාර, වෙනිවැල්

(යෝගට්/එලකිරි/මී කිරි/මින් එකක් සමඟ මිශ්‍ර කර ගන්න)

භාවිතයට උපදෙස්: මුහුණ සම්භාහනය කිරීමෙන් අනතුරුව සේවා දායකයාගේ මුහුණෙහි බ්‍රෂ් එකක ආධාරයෙන් ෆේස් පැක් එක ආලේප කරන්න මිනිත්තු 20 හෝ 30 ස්වාභාවිකව වියලෙන්න හරින්න පැක් එක ඉවත් කිරීමෙන් පසු කියුකම්බර් ටෝනර් ගල්වන්න (සතියකට වරක් මෙය භාවිතා කල හැක)