English
Your hair will get a nutritious look after you start using the HEAD MASSAGE OIL. Hair will become blacker and will get a healthy hair. It will prevent hair fall and hair loss. Improve eyesight and this is a medicine in heaven.
Ingredients: fresh milk, nelli, red onions, sawandara, kokum, watake aralu, babila, igini, kapukinissa.
How to use: massage for 15 minutes after applying the oil on the head. After massaging use a towel soaked in hot water and wrap around your head and keep for 5 minutes or use a head steamer for 10 minutes and wash with a soft shampoo after 1 hour.
Sinhala
100% දේශීය ඖෂධ වලින් නිෂ්පාදිත මෙම තෛලය හිස ගැල්වීමෙන් අකලට හිසකෙස් පැසීම හිසකෙස් ගැලවීම කෙස් අඟ පැලීම, කෙස් කැඩීයාම වලක්වාලයි කේෂ වර්ධනය හිසකේ වැවීම ඇති කරයි අක්ෂි රෝග පීනස ඇතුළු සියළු ශිර්ෂ රෝග ස`දහා මෙය මහගු දිව්‍ය ඖෂධයකි
අඩංගු ද්‍රව්‍ය: එළකිරි, නෙල්ලි, රතුළුණු, සැවැන්දරා, කොකුම්, වැටකේඅරළු, බැබිල, ඉගිනි ඇට, කපුකිණිස්ස වැනි දේශීය ඖෂධ රාශියක් අඩංගුය
භාවිතයට උපදෙස්: දිනපතා භාවිතයට සුදුසුයි හිස් කබලෙහි ගල්වා ඇගිලි තුඩුවලින් මිනිත්තු 15ක් පමණ සම්භාහනය කරන්න (සම්භාහන කිරීමෙන් පසු උණු වතුරක පොගවා ගත් තුවායක් ගෙන හොදින් මිරිකා මිනිත්තු 5ක් පමණ හිසෙහි ඔතා තබන්න නැත්නම් හෙඩ් ස්ටීමර් එකක් මගින් විනාඩි 10 පමණ ස්ටීම් කරන්න පැයකට පසු මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න