Hair Growing Treatment Pack

රු 1,250.00

SKU: 0023 Category: Tag:

English

Your hair will get a nutritious look after you start using the HAIR TREATMENT PACK. Hair will become more black and will get a healthy hair.

Ingredients: nelli, babila, sesame,  igini (add white yolk of egg)

How to use: add all the ingredients into a bawl and mix the egg white little by little and make it as a paste. Apply the cream on your head and after 20 minutes wash it off with a soft shampoo.

 

Sinhala

නෙල්ලි, ඉගිනි, අඩංගු මෙම පැක් එක හිස ගැල්වීමෙන් හිස කෙස් වලට පෝෂණයක් ලැබේ. හිස කෙස් කළු කරයි. නිරෝගී දිදුලන කෙස් කලබක් ලබා දේ

අඩංගු ද්‍රව්‍ය: නෙල්ලි, බැබිල, තල , ඉගිනි

(බිත්තර සුදු මද එකතුකර ගන්න)

භාවිතයට උපදෙස්: ඇසුරුමෙහි ඇති ඛෙහෙත් ද්‍රව්‍ය භාජනයකට දමා බිත්තර සුදු මද ටිකෙන් ටික එකතු කර ක්‍රීම් එකක් සේ සාදා හිසෙහි ගල්වා මිනිත්තු 20ක් පමණ තිඛෙන්නට හැර මෘදු  ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න