Herbal Acne Treatment

රු 850.00

SKU: 0035 Category:

English

Made from 100% pure natural herbs HERBAL FACE WASH and produced from cucumber extract included in this liquid. By using this product will prevent achne situations in your skin.

Ingredients: Cucumber, venival, musk, white sandle wood, kokum, coconut oil, lemon, mint, water.

How to use: wash your face with HERBAL FACE WASH and wipe it with a tissue, apply some ACNE TREATMENT liquid in to a clean cotton ball and rub where the achne is on your face for 2 minutes. Avoid washing your face after using it. (use twice a day)

Sinhala

100% දේශීය ඖෂධ යොදා සකස් කරගත් Herbal face wash සහ පිපිඤ්ඤා සාරයෙන් නිෂ්පාදිත ඖෂධීය දියරයක් මෙහි අඩංගුය මෙය භාවිතා කිරීමෙන් කුරුලෑ ඇක්නි තත්වයන්ට ප්‍රත්‍යක්ෂ සුවයක් ගෙන දේ

අඩංගු ද්‍රව්‍ය: පොල්තෙල්, වෙනිවැල්, සුදු හදුන්, කස්තුරි කහ, කොකුම්, පිපිඤ්ඤා, ලෙමන්, මින්ට්, ආස්‍රැත ජලය

භාවිතයට උපදෙස්: Herbal face wash එකෙන් මුහුණ සෝදා ටිෂු එකකින් තෙත මාත්තුකර පිරිසිදු පුළුන් කැබැල්ලකට ඖෂධීය දියරයෙන් ස්වල්පයක් ගෙන කුරුලෑ ඇති ස්ථානවල විනාඩියක් පමණ පිරිමදින්න (නැවත සේදිමෙන් වලකින්න) දිනකට දෙවරක් භාවිතාකරන්න