English
Use the face wash which is made out of 100% pure coconut oil and natural herbs to cleanse your skin and prevent dark spots and pimples.
Ingredients: coconut oil, venival, sandle wood, musk, kokum, fragrance
How to use: Massage your face for 2 minutes with your finger tips and wash it off with water.
Sinhala
100% පිරිසිදු පොල්තෙල් සහ දේශීය ඖෂධ කැටිකර ගත් මෙම Face Wash එක භාවිතා කිරීමෙන් දිනපතා අපිරිසිදු වන සම පිරිසිදු කර කුරුලෑ ඇති වීම වලක්වා අදුරු ලප කැලැල් ඉවත් කරයි
අඩංගු ද්‍රව්‍ය: පොල්තෙල්, වෙනිවැල්, සුදු හදුන්, කස්තුරි, කොකුම් සහ සුවද කාරක
භාවිතයට උපදෙස්: දිනපතා උදේ, සවස මුහුණේ ගල්වා විණාඩි 2ක් පමණ ඇගිලි තුඩු වලින් පිරිමැද ඉන්පසු පිරිසිදු ජලයෙන් සෝදා ඉවත් කරන්න