Lime & Mint Toner

රු 500.00

SKU: 0008 Categories: , Tag:

English

A 100% natural extracts from lime and mint helps to remove excess oil and dirt in your face. it also prevents pimples.

Ingredients : Lime, Mint, Water, Fragrance

How to use : apply on to your face and massage for 2 minutes and cleanse it off with a wet sponge or water.

Sinhala

100% ක්ම ස්වාභාවික දෙහි සහ මින්ට් සාරයෙන් නිෂ්පාදිත ක්ලෙන්සර් භාවිතයෙන් සම මතුපිට හා සමතුලට කා වැදුණු අනවශ්‍ය තෙල් කුණු දුහුවිලි සහ මේකප් ඉවත් කර ගත හැක කුරුලෑ ඇතිවීම වලක්වයි

අඩංගු ද්‍රව්‍ය: දෙහි, මින්ට්, ආස්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: ක්ලෙන්සර් ස්වල්පයක් මුහුණෙහි ගල්වා මිනිත්තු 2ක් පමණ සම නොඇදෙන සේ සම්භාහනය කර ස්පොන්ජ් එකක් ආධාරයෙන් හෝ පිරිසිදු ජලයෙන් සෝදා ඉවත්කරන්න