English
Extract from 100% local herbs nourishes your skin and enhances the fairness of your skin. Prevents wrinkles and blemishes and gives you a glowing healthy skin.
Ingredients: Raw yellow, dashamula, ulu hal, amukkara
(mix with lime and honey)
How to use: After massaging apply the face pack using a brush and let it dry for 20 minutes. After removing the pack apply LIME AND MINT toner. (Use once a week)
Sinhala
100%ක්ම දේශීය ඖෂධ රාශියක් අඩංගු ෆේස් පැක් භාවිතා කිරීමෙන් සමට නිසි පෝෂනයක් ලබාදී සමෙහි පැහැපත් බව ක්රමාණුකූලව වර්ධනයකර සමෙහි ඇතිවන රැලි වැටීම් ලපකැලැල් අවමකර නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාදේ සමෙහි ඇති අනවශ්‍ය තෙල් ඉවත්කර කුරුලෑ ඇතිවීම වලක්වාලයි
අඩංගු ද්‍රව්‍ය: අමුකහ, දශමුල්, උළුහාල්, අමුක්කරා
(දෙහි මී පැණි සමඟ මිශ්‍රකර ගන්න)
භාවිතයට උපදෙස්: මුහුණ සම්භාහනය කිරීමෙන් අනතුරුව සේවා දායකයාගේ මුහුණෙහි බ්‍රෂ් එකක ආධාරයෙන් ෆේස් පැක් එක ආලේප කරන්න මිනිත්තු 20 හෝ 30 ස්වාභාවිකව වියලෙන්න හරින්න පැක් එක ඉවත් කිරීමෙන් පසු ලයිම් ) මින්ට් ටෝනර් ගල්වන්න
(සතියකට වරක් මෙය භාවිතා කල හැක)