Oil Skin Face Pack

රු 1,250.00

SKU: 0013 Categories: , Tag:

English

Extract from 100% local herbs nourishes your skin and enhances the fairness of your skin. Prevents wrinkles and blemishes and gives you a glowing healthy skin.

Ingredients: Musk, sawandara, wal madata, iramusu, venivel
(mix with venivel toner or ice water)

How to use: After massaging apply the face pack using a brush and let it dry for 20 minutes. After removing the pack apply LIME AND MINT toner. (Use once a week)

Sinhala

100% ක්ම දේශීය ඖෂධ රාශියක් අඩංගු ෆේස් පැක් භාවිතා කිරීමෙන් සමට නිසි පෝෂනයක් ලබාදී සමෙහි පැහැපත් බව ක්‍රමාණුකූලව වර්ධනයකර සමෙහි ඇතිවන රැලි වැටීම් ලපකැලැල් අවමකර නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාදේ

අඩංගු ද්‍රව්‍ය: කස්තුරිකහ, සැවැන්දරා, වැල්මදට, ඉරමුසු, වෙනිවැල්

(වෙනිවැල් ටෝනර් සමඟ හෝ අයිස් වතුර සමඟ මිශ්‍ර කර ගන්න)

භාවිතයට උපදෙස්: මුහුණ සම්භාහනය කිරීමෙන් අනතුරුව සේවා දායකයාගේ මුහුණෙහි බ්‍රෂ් එකක ආධාරයෙන් ෆේස් පැක් එක ආලේප කරන්න මිනිත්තු 20 හෝ 30 ස්වාභාවිකව වියලෙන්න හරින්න පැක් එක ඉවත් කිරීමෙන් පසු වෙනිවැල් ටෝනර් ගල්වන්න (සතියකට වරක් මෙය භාවිතා කල හැක)