Papaya & Olive Night Body Lotion

රු 800.00

SKU: 0033 Category: Tag:

English

Extracted from natural papaya which contains vitamins C, B, Keratin helps to reduce dark spots in your skin from enzymes and nutrients. Give your stressed body a fresh energetic feeling by using daily and gives your skin proper nourishment at night.

Ingredients: Papaya, Olive oil, water, fragrance

How to use: Apply daily at night on your body, hand and feet.

Sinhala

විටමින් C, B, Kerotins සපිරි ස්වාභාවික ගස්ලබු සාරය අඩංගු පපායා බොඩි ලෝෂන් වල ලප කැලැල් අවම කිරීමට විශේෂිත වු එන්සියිම හා විටමින් අඩංගු වී ඇත දිනපතා භාවිතයෙන් විඩාපත් වු ගතට නැවුම් ප‍්‍රබෝධමත් බවක් ලබා දී රාත‍්‍රියට නිසි පෝෂණයක් ලබා දේ

අඩංගු ද්‍රව්‍ය: ගස්ලබු, ඔලිව් ඔයිල්, ආස‍්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: දිනපතා රාති‍්‍රයෙහි දෑත් දෙපා හා සිරුරෙහි ගල්වන්න