Pigmentation Face Pack

රු 1,250.00

SKU: 0015 Categories: , Tag:

English

A special face pack which contains numerous 100% local herbals helps to prevents sunburn and pigmentation completely. Gives you a mark free glowing healthy skin.

Ingredients : walmii, Raw yellow, loth sibul, Heather Ingun, siwanguru

Use after massaging your face with a brush and let it dry for 20 minutes. Remove the pack and apply LIME AND MINT TONER.

(Use once a week)

Sinhala

100% ක්ම දේශීය ඖෂධ රාශියක් අඩංගු මෙම විශේෂ ෆේස් පැක් භාවිතා කිරීමෙන් සමෙහි ඇති sun burn සහ pigmentation සම්පූර්ණයෙන් ඉවත් කර ගත හැක. ලප කැලැල් නොමැති නිරෝගී දීප්තිමත් දිදුලන සමක් ලබාදේ

අඩංගු ද්‍රව්‍ය: වැල්මී, කහ, කොකුම්, රත් හදුන්, ලොත් සුඹුල්, සිවංගුරු

භාවිතයට උපදෙස්: මුහුණ සම්භාහනය කිරීමෙන් අනතුරුව සේවා දායකයාගේ මුහුණෙහි බ්‍රෂ් එකක ආධාරයෙන් ෆේස් පැක් එක ආලේප කරන්න මිනිත්තු 20 හෝ 30 ස්වාභාවිකව වියලෙන්න හරින්න පැක් එක ඉවත් කිරීමෙන් පසු ටෝනර් ගල්වන්න (සතියකට වරක් මෙය භාවිතා කල හැක)