English
Apply the massage cream which contains Pind oil to make your skin fairer and to ease your muscles. It functions the blood circulation properly and prevents sagging skin. While takes away the pain of your muscles and joints.
Ingredients : pinda oil, Gold oil, sandalwood, water, fragrance
How to use : To get good results massage your body well with good knowledge of muscles and pressure points.
Sinhala
ඖෂධීය පිණ්ඩතෙල් අඩංගු මසාජ් ක්‍රීම් භාවිතයෙන් සම පැහැපත් කර මාංශපේශි ලිහිල් කර තුන්දොස් සමනය කරයි රුධිර සංසරණය ක්‍රමවත් කරයි මාංශපේෂි එල්ලා වැටීම වලකයි මාංශපේෂි වල වේදනාව සමනය කරයි සන්ධි වේදනා දුරලයි
අඩංගු ද්‍රව්‍ය: පිණ්ඩ තෙල්, රත තෙල්, වෙනිවැල්, සුදු හදුන්, ආස්‍රැත ජලය, සුවද කාරක
භාවිතයට උපදෙස්: නිල තෙරපුම පිළිබද හා ශරීරයේ මාංශපේශි පිහිටා තිඛෙන ආකාරය ගැන මනා අවබෝධයකින් සම්භාහනය කිරීම තුලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත හැකිය.