Sandalwood Fairness Day Cream

රු 800.00

SKU: 0029 Category: Tag:

English

Produced from 100% local herbs, nourishes your skin and prevent pimples and dryness in your skin.

Ingredients: sandalwood, kokum, water, fragrance

How to use: use daily, apply to your face and neck.

No added chemicals in this product.

Sinhala

100% ක් ස්වාභාවික සුදු හදුන් සාරයෙන් නිෂ්පාදිත සැන්ඩ්ල් වුඩ් ෆෙයාර්නස් ක්‍රීම්  භාවිතා කිරීමෙන් සමට පෝෂණයක් ලබා දී කුරුලෑ ලප කැලැල් වලින් තොර නිරෝගී පැහැපත් සුසිනිදු වතක් ලබා දේ සමෙහි අධික තෙල් අවම කරයි

අඩංගු ද්‍රව්‍ය: සුදු හදුන්, කොකුම්, ආස්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: දිනපතා දිවා කාලයෙහි මුහුණෙහි හා ගෙලෙහි ආලේප කිරීමට සුදුසුයි සම පැහැපත් කිරීම සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැත