Sandalwood & Vitamin E Night Cream

රු 2,000.00

Buy 1 get 1 free
SKU: 0030 Category: Tag:

English

Produced from 100% natural olive oil and sandalwood extract, nourishes your skin at night by its herbal nutrients and gives you a marks free clear and a softer skin.

Ingredients: sandalwood, olive oil, vitamin E, musk, water, fragrance

How to use: cleanse your skin with a suitable cleanser and apply at night before going to bed. Wash it off with water as soon as you wake up.

Sinhala

100% ක් සුදු හදුන් හා ඔලිව් තෙල් වලින් නිෂ්පාදිත නයිට් ක්‍රීම් භාවිතයෙන් සමට ස්වාභාවික

ඖෂධීය රාත්‍රී පෝෂණ සත්කාරයක් ලබා දී ලප කැලැල් නොමැති දිදුලන සුසිනිදු සමක් ලබා දේ

අඩංගු ද්‍රව්‍ය: සුදු හදුන්, ඔලිව් තෙල්, විටමින් ඊ, කස්තුරි කහ, ආස්‍රැත ජලය, සුවද කාරක

භාවිතයට උපදෙස්: සමට ගැලපෙන ක්ලෙන්සර් මගින් සම හොදින් පිරිසිදු කර දිනපතා රාත්‍රී නින්දට පැයකට පෙර ආලේප කරන්න උදෑසන අවදි වු පසු සෝදා හරින්න