Sivanguru Eye Treatment Pack

රු 900.00

SKU: 0022 Category: Tag:

English

After you close your eyes and keep the EYE TREATMENT PACK  on your eye petals. By doing this you can reduce wrinkles and dark circles around your eyes.

Ingredients: siwanguru, grain flour, dashamula, red rice flour

How to use: take a small bowl and put all the medicine ingredients inside the sachet and mix it by adding water little by little. Make it as a thick paste and make it as the shape of an eye and keep it on your closed eyes for almost 20 minutes and wash it with clean water.

Sinhala

සිවංගුරු සහිත Eye Treatment Pack ඇස් පියා ඒ මත තැබීමෙන් ඇස් වටා කළු පැහැය හා wrinkles ඉවත් කර ගත හැක

අඩංගු ද්‍රව්‍ය: සිවංගුරු, කඩල පිටි, දශමුල්, රතුහාල් පිටි

භාවිතයට උපදෙස්: මෙම ඇසුරුමෙහි ඇති ඖෂධ කුඩා භාජනයකට දමා වතුර ටික ටික එකතු කරමින් ඝන තලපයක් සේ සාදාගෙන එය ඇසේ හැඩයට සකස් කර ඇස් දෙක මත මිනිත්තු 20ක් තබන්න පසුව පිරිසිදු දියෙන් සෝදා හරින්න